මම මේ කියන්ඩ හදන්නෙ සින්ඩි වල දැකපු බ්ලොග්ස් ලියන එවුන් ගැන. ඔන්න කාලෙකට පොරක් ඇවිල්ල ලියාගෙන ලියාගෙන යනව සෝඩ බොතලෙ වගේ. ඊට පස්සෙ ටික කාලෙකින් මිනිහ නෑ. දැන් එහෙම කීදෙනෙකුට නම් උනාද. අවුලක් නෑ ඉතින් එහෙම උනත්. එකාගෙම පම්පොරි අහන්වට වඩා හොඳයි ඒ විදිහත්. මට වෙලාවකට හිතෙනව නිකන් වගේ. ඔය සමහර ඩයල් ඉන්නවනෙ බ්ලොග් වල මරාගන්න. ඔය ගහගන්න එවුන් දෙන්නම එකෙක් වෙන්න බැරිද.
තව වැඩක් තියෙනව බ්ලොග් එක ප්‍රසිද්ධ කර ගන්න. අන්න ඒක තමා මම දැන් කරන්න යන්නෙ. මුලින්ම බබා වගෙ බ්ලොග් එකක් ලියනව මෙන්න මේ විදියට. නිකන් කියවන කට්ටියට දුක හිතෙන්න. ඊට පස්සෙ සින්ඩි වල තියෙනව හැම එකාගෙම බ්ලොග් වලට ගිහිල්ල කොමෙන්ට් දානව "ඔයා ලියල තියෙනව මරු" වගේ.
ඔකුනුත් ඉතින් ඔය ප්‍රොෆයිල් එක බලල එනව බ්ලොග් එකට. ඇවිල්ල ඉතින් මරු මරු කියල දාල ඔය කොහෙ හරි ඉන්න එවුන්ට බැනල සින්ඩි කරන එවුන්ට දන නමස්කාර කරල යනව.
නිකම්ම බ්ලොග් එක හිට්. වෙන මොනවද ඉතින් පස්සෙ කියනව මගෙ බ්ලොග් එක හෙන හිට් තොග ගානක් ඇවිල්ල කියල. බැලින්නම් එකත් නිකන් අර කලාකාරයො කියන්නෙ අපි හෙන ඉන්ටර්නැශනල් කියල. උන් වෙන රටවල් වල ගිහිල්ල ලංකාවෙ ඉඳන් ආපු එවුන්ට මියුසිකල් ශෝ පෙන්නල එනවනෙ. ඇවිල්ල පොර ටෝක් දෙනව.
ඕකමනෙ මෙතනත් වෙලා තියෙන්නෙ. බ්ලොග් ලියන සෙට් එක එකතු වෙල තම තමන්ගෙ එව්ව පෙන්නගෙන කොමෙන්ට් දාගෙන හෙන පඩේ.
හිනා යනවා ලියන එවට, තව ලියපන්.. උඹව වගෙ එකෙක් විතරයි අඩුවට තිබුනෙ මෙතන... දැන් ඌත් ඉන්නවා.. හැබැයි පුතා ලියන විලාශයට නම් ගොඩක් දෙනෙක් කැමති වෙන එකක් නැහැ.. උඹ ලියන්නෙත් ඇත්ත තමයි.. අනික උඹ මගෙ බ්ලොග් එකට ඇවිල්ලා කියලා තියනදෙ ගැන මම පුදුම වෙන්නෙත් නැහැ.
ReplyDeleteඋඹ මොනව කියන්න හදනවද කියලවත් තෙරෙන්නෙ නෑ. සිංහලත් ගොඩක් තැන් වල වැරදිනෙ. උඹ දන්නවට වඩා දන්න බව පෙන්නද්දි මේ වගේ එව්ව තමයි ලියවෙන්නෙ.
ReplyDeleteඔය යමක් තේරුං අරං ලිව්වනම් මොකො වෙන්නෙ.
මම මාර ආතල් එකක් ගත්තෙ මේක කියවල. තව ලියපන් ඒ වගේ කුනුහරුප…
මිනිස්සු එහෙම තමයි බන්.. හැමතිස්සෙම තමුන් දන්න දෙට වඩා වැඩි යමක් පෙන්වන්න උත්සහා කරනවා. දැන් බලහන් උඹ උනත් මෙ උත්සහා කරන්නෙ මොනවා කරන්නද.. මගෙ සිංහල වැරදියි නමුත් බලහන් මම කතාකරන විදියට , ලියන කියවන විදියට තව කෙනෙක් ගෙ හිතක් රිදෙන්නෙ නැහැ, අපෙ තාත්තා අම්මා අපිට කියලා දිලා තියනවා. මනුස්සයෙක්ගෙ වැරැද්දක් දැකලා ආතල් ගන්න එක උඹෙ වැරැද්දක් නෙමෙ මචන්. උඹ සිංහලයි ඉංග්‍රිසියි හරියට ඉගෙනගෙන තියනවා වගෙ නෙද... එක ඔනැ බුරුවෙක් කරන දෙයක්.. තවත් මනුස්සයෙක් හිතන පතන විදියත් ඉගෙන ගනින්.. නැත්නම් උබෙ ඩ්‍රයිවර් ජොබ් එකට මාව අඩගහ ගනින්..නැත්තම් උබෙ දරුවටත් වෙන්නෙ උඹට වෙච්චි දෙම තමයි......
ReplyDeleteමේ රවා සහෝ....පොඩ්ඩක් ඉඳින්..මේ කොමෙන්ට් එක මේ බොලොග් එක ලියන (ලොකු)පොරගෙම වචන. ඒක මට එවල කිබුනෙ. මම ඒක මෙතන පේස්ට් කලා.. උඹ දීපු උත්තරය හොඳයි...ස්තූතියි.
ReplyDeleteඑකතුවෙලා මිනිස්සුන්ව තරහා ගස්සන්න, අන්දන්න වැඩ කරන්න එපා. දන්න දෙයක් කාත් එක්ක හරි බෙදා ගනින්. මම කැමති නැහැ තවත් කෙනෙකුව පහත් කරලා සලකන්න කිසිම හෙතුවක් නිසා. එත් ඉතින් එ මනුස්සයා අනිත් මිනිස්සුන්ව පහලට දාලා උන්ගෙ උඩින් යන්න හදනවනම් එහෙම උන්ට ඉන්න දෙන්නෙත් නැහැ..
ReplyDeleteඅඩේ මං නැති වෙච්ච මේ ඩිංගට මොකො මේ වෙලා තියෙන්නෙ. මං මී පැණිගෙ බ්ලොග් එකක කොමෙන්ට් කලේ නෑනෙ. රවා ගෙ අර තේරෙන්නෙ නැති සීන් එක විතරනෙ දැම්මෙ.
ReplyDeleteඋදේ දැක්ක ගමං උඩ ගිහිං බිම වැටුනනෙ යකෝ.
Mr Sri Lanka....please play smart...the things U know is common to all...this is Ur wordings as well Ur style...
ReplyDeleteRawa...this bugger is Lunatic.