Tuesday, May 18, 2010

මගේ පළමු ලිපිය

හොඳයි ඉතින් මොනව හරි ලියපන්කො පටන් ගත්තනම්. මේක නිකං හොල්මං වගේ නේ. මම සිංහලෙන් මට හිතෙන එව්ව බ්ලොග් කරන්නයි හදන්නෙ.
ලොකු ලොකු පොරවල්ස්ල ලියන්ව දැක්ක ඔය හැට කෝටියක් විතර සින්ඩි වල (බ්ලොග් වල තමා ලියන්නෙ දැක්කෙ සින්ඩි වලනේ :ඪ් ). ගේමක් දීල බලමු කියල හිතුන එව්ව දැක්කහම.
බල්ලෙක් හරි මේපැත්තෙන් බලාගෙන ගියොත් මොනව හරි ලියල පලයල්ල. කොමෙන්ට් හිඟාකන්නෙ නෑ බොලව්. නොලිය ගියා කියල මම ලියන එක නවත්තන්නෙත් නෑ.

3 comments:

  1. මගේ චූන් මටම වගේ පළවෙනි කොමෙන්ට් එක දාන්නෙත් මමම තමා. හික්.

    ReplyDelete
  2. ඔන්න එහෙනම් මමත් ආව උබෙ බ්ලොග් එකට.. ගල් හරි මල් හරි ඔනැ එකක් කියලා ඉන්න උන්ට මම හරි කැමති ඔන එකක් ... ප්‍රිති වෙසක් කියන තියරියෙත් මම ඉන්න වෙලාවල් තියනවා කොහොම උනත් කමක් නැහැ ලියපන්... මොනව හරි ලියපන්.. ඔන එකෙක් ලියපන්.. අපි ඇවිල්ලා බලනවා.. ගන්න දෙයක් තිබුනොත් ගන්නවා.. නැත්තම් ටටා..

    ReplyDelete
  3. //නොලිය ගියා කියල මම ලියන එක නවත්තන්නෙත් නෑ.//
    පකක් ලියලා තියෙනව!

    ReplyDelete